Facebook Twitter Google+ Youtube Feed
­

Mage Panatath Wada Mama Adarei - Chamara ranawaka




















මගෙ පණටත් වඩා මං ආදරෙයි
ඔබෙ තුරුලේම පරවෙච්ච මල් අගෙයි
අපි ඉපදෙන්නෙ මියදෙන්නෙ ඔබෙ තුරුලෙමයි
ශ්‍රි ලංකාව අම්මා මගෙයි..ශ්‍රි ලංකාව අම්මා මගෙයි//

උතුරේ තල් පීදෙන කොට දකුණේ රා එන්නේ

ශබ්ද කෝෂයේ යුද්ධය වචනය පුස් කන්නේ
දුප්පත් පෝසත් කම් වෙනසක් නෑ කාලෙට වැහි බේරේ
පොඩි බඩගින්නක් වත් මට දෙන්නෑ දං ගෙඩි වල සාලේ

මගෙ පණටත්...............

කුල මල ආගම් ජාති කතා කවුදෝ දැම්මේ
සිංහ කොඩිය යට කිසි වෙනසක් මට නැ අම්මේ
කාල වීසි කල අඹ ඇට පැළවෙන සාරයි භූමි කරේ
මියදී පෝරක් වෙන්නට ඇත්නම් ආඩම්බරයි අනේ

මගෙ පණටත්...............//

ගායනය :- චාමර රණවක

මෙන්න MP3 එක ගන්න ---> Mp3




0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music