Facebook Twitter Google+ Youtube Feed
­
This is an example of a HTML caption with a link.
Showing posts with label Shane Zing Karunarathne. Show all posts
Showing posts with label Shane Zing Karunarathne. Show all posts

Sanvedana - Shane Zing Karunarathne

0 comments












සංවේදනා

සංවේදනා මාහදේ දරා
මං ඉන්නේ මුළු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලි ගියා
දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා

පවනේ පවා මුසුවි ගියා
මං ගැයුව දුක් ගායනා............

අකාසේ දෙදරා ගියා
සඳ අහසේ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබ රුවම ඕනා නිසා

සංසාරේ නිම්නේ පවා
හමුවන්නේ ඔබවයි  සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නේ නොමැරි තමා

ගංගා පවා සිඳිලා ගියා
මං හෙළුව සුසුමින්ම වියළි තලා
සයුරෙන් ගෙනා දියරැල් පවා
මහ දියඹේ මං නොදැන ගොළුවි සිනා
සයනේ වෙලි තනිවි මෙමා ඔබ ගැනැම සිතුවා ඒදා

අකාසේ දෙදරා ගියා
සඳ අහසේ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබ රුවම ඕනා නිසා

සංසාරේ නිම්නේ පවා
හමුවන්නේ ඔබවයි  සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නේ නොමැරි තමා




MP3 Here ----->

 
Music Fm © 2011 Design by Music Fm | All Music