Facebook Twitter Google+ Youtube Feed
­
This is an example of a HTML caption with a link.
Showing posts with label Madawa Indiketiya. Show all posts
Showing posts with label Madawa Indiketiya. Show all posts

Duka Hadu Devi Walapena Hithata - Madawa Indiketiya

0 comments



















දුක හාදු දේවි වැලපෙන හිතට
ඔබ ඈත යාවි පවනක් ලෙසට
මට වේදනාව දුන්නු පලියට
බැහැ සාපදෙන්න පෙම් කළ සිතට

ඔය රෝස පාට කම්මුල් වලට
මගේ තොල් පෙතිවල සුවඳ
මතකද
මම මවපු හීන සුන්කළ ඔබට
බැහැ සාප දෙන්න පෙම් කළ සිතට

අද ඉවත බලා යන්න ගියාට
දෙවැටේ මල් කියාවි ඇත්ත
ඒ සොඳුරු යුගය අමතක විලස
බැහැ සාප දෙන්න පෙම් කළ සිතට


MP3 එක මෙන්න---->

 
Music Fm © 2011 Design by Music Fm | All Music