Facebook Twitter Google+ Youtube Feed
­

Anganawo - Rukantha Gunathilaka






















අංගනාවෝ ගීතේ ලියුවා තාලේ දැමුවා
සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
අංගනාවෝ රූපිකාවෝ රැගුමන් රැගුවා
මට අමමී පෙව්වා ඉන්නේ ඔබෙ ලෝකේ
දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ.......


මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ
කියන්නේ මේ කතන්දරේ.......
නෑ වෙනස් වෙලා නගේ
ඉතින් පුදන්නකෝ ඔයාගෙ ආදරේ........//
රූපිකාවෝ රැගුමන් රැගුවා
මට අමමී පෙව්වා සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා 
අංගනාවෝ........


සීත සීත සීත රෑක පාට පාට තාරුකාව
මම කඩා ගෙනත් දෙමී නගේ.........
ඔය සීනු සීනු මල් හිනාව දේවදුන්නෙ පාට ගෑව
ආදරේ මටයි නගේ..........//
අංගනාවෝ ගීතේ ලියුවා තාලේ දැමුවා
සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
අංගනාවෝ රූපිකාවෝ රැගුමන් රැගුවා
මට අමමී පෙව්වා ඉන්නේ ඔබෙ ලෝකේ
දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ.......

ගායනය:- රූකාන්ත ගුණතිලක

මෙන්න MP3 එක......... >

0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music