දුක හාදු දේවි වැලපෙන හිතට
ඔබ ඈත යාවි පවනක් ලෙසට
මට වේදනාව දුන්නු පලියට
බැහැ සාපදෙන්න පෙම් කළ සිතට
ඔය රෝස පාට කම්මුල් වලට
මගේ තොල් පෙතිවල සුවඳ
මතකද
මම මවපු හීන සුන්කළ ඔබට
බැහැ සාප දෙන්න පෙම් කළ සිතට
අද ඉවත බලා යන්න ගියාට
දෙවැටේ මල් කියාවි ඇත්ත
ඒ සොඳුරු යුගය අමතක විලස
බැහැ සාප දෙන්න පෙම් කළ සිතට
MP3 එක මෙන්න---->
0 comments:
Post a Comment