Facebook Twitter Google+ Youtube Feed
­
This is an example of a HTML caption with a link.
Showing posts with label Chandrasena Hettiarachchi. Show all posts
Showing posts with label Chandrasena Hettiarachchi. Show all posts

Oya Nisa Mage Sina Maki Giyaden - Chandrasena Hettiarachchi

0 comments

Oya Nisa Mage Sina Maki Giyaden - Chandrasena Hettiarachchi


ඔයා නිසා මගේ සිනා මැකී ගියා දැන්..
ඔබේ සිනාවන් මතනේ රැඳී තියෙද්දෙන්...
ඔබේ පුංචි දෙතොල් අතරේ මා තනි වෙද්දෙන්...
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිනඩ වෙදදෙන්....

තනිකමින් ගඟ ගලා යනවා සඳේ නුබ නෑ අම්බරේ...
විඳවමින් සිත සොයනවා තව ඔයා කොතැනද හැංඟුනේ...
අපි හමු උනොතින් සඳ එයි නැගිලා ගංඟාවට එලිය අරන්....
ආදර මල් යායක් අරන්.......................................

බලා ඉන්නම් තව හුඟක් කල් ඔයා එනතුරු මා සොයා...
සොයා නාවත් ඉවසලා සිත හදා ගන්නම් ඔබ නිසා....
තනිකම උහුලා පහලට ගලනා ගඟ සේ ඉන්නම් සතුටින්...
සෙනෙහස රන්ඳා රහසින්...............................

ඔයා නිසා මගේ සිනා මැකී ගියා දැන්..
ඔබේ සිනාවන් මතනේ රැඳී තියෙද්දෙන්...
ඔබේ පුංචි දෙතොල් අතරේ මා තනි වෙද්දෙන්...
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිනඩ වෙදදෙන්..../////

ගායනය:- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

 
Music Fm © 2011 Design by Music Fm | All Music