Facebook Twitter Google+ Youtube Feed
­
This is an example of a HTML caption with a link.
Showing posts with label Nadeeka Jayawardana. Show all posts
Showing posts with label Nadeeka Jayawardana. Show all posts

Sihinayak (Raya Pahan Kala Oba Gana Sithamin) - Nadeeka Jayawardana

0 comments

රෑ පහන් කලා ඔබ ගැන සිතමින්







































රෑ පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
සොදුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වේවී
අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී

පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි
වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි
‍යෞවනියක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ
සොදුරු ආදරේ මිහිර විදින්නට මේ සුමිහිරි යාමේ

මා සුන්දර සිහිනයක් මැවුවා
අප වටකර සිහිනයක් මැවුවා
ඔබ මගෙ කර සිහිනයක් මවුවා
ප්‍රියාදරියේ..........

රෑ පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
සොදුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වේවී
අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී

මා සුන්දර සිහිනයක් මැවුවා
අප වටකර සිහිනයක් මැවුවා
ඔබ මගෙ කර සිහිනයක් මවුවා
ප්‍රියාදරියේ.........



Mp3 අහන්න ------>


 
Music Fm © 2011 Design by Music Fm | All Music