Facebook Twitter Google+ Youtube Feed
­

Watena Kandulu - Ajith Perera

වැටෙන කඳූළු

වැටෙන කඳූළු පිසලන්නට
හිස අත ගා සනසන්නට
උන්නු එකම
ලෙංගතු හිත යන්න ගිහින්
දුක තියාන

මින් මතුවට ඔබ එන්නෑ බිඳූනු හිත
යළි හදන්න
සන්තකටම තිබුණු හිත
යන්න ගිහින්
යළි නොඑන්න

වැටෙන කඳූළු පිසලන්නට
හිස අත ගා සනසන්නට
උන්නු එකම
ලෙංගතු හිත යන්න ගිහින්
දුක තියාන

ඔබ සැනසූ හිත පෑරී හඬා වැටෙයි
නුඹ හින්දා
පෑරුණු හිත යළි හදන්න
එන්න යළිත්
මා සොයාන

වැටෙන කඳූළු පිසලන්නට
හිස අත ගා සනසන්නට
උන්නු එකම
ලෙංගතු හිත යන්න ගිහින්
දුක තියාන......


0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music