Facebook Twitter Google+ Youtube Feed
­

Sandawathiye Obe Mudhu Dathe - Centigradz

සඳවතියේ ඔබ මුදු දෑතේ

සඳවතියේ ඔබ මුදු දෑතේ
වළලු හඬින් මා සිත පිබිදේ
ඔමරි ලතා මා හද දැවටේ
පායන සඳ මෙන් ඔබ මා සිත බැබලේ


හැන්දෑවේ සඳ කන අතරේ
මා සෙනෙහෙ ඔබ ළඟ රැඳුනේ
රෑ අහසේ රන්තරු දිලිසේ
තනිකම ආවේ තනියට මාගේ


ඔය දෙතොලේ සිනහව දැකලා 
රන් ගොයමේ මල් පීදී නැමිලා
දෙවට දිගේ තුරු වැල් සැලෙනා
මන බැන්දලූ ඔබේ රුව දැකලා

0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music