මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ //
මට ලැබුණා මුල් ආදරේ
දුරකතනෙක් ඇමතූ වෙලේ
ඔබ හඳුනාගත් ඒ දිනේ
සේයා මැවේ මතකේ තියේ
මගේ ආදරේ
නොහැඟේ විදෝ.............
මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ //
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ //
මට ලැබුණා මුල් ආදරේ
දුරකතනෙක් ඇමතූ වෙලේ
ඔබ හඳුනාගත් ඒ දිනේ
සේයා මැවේ මතකේ තියේ
මගේ ආදරේ
නොහැඟේ විදෝ.............
මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ //
හසරැල් නැගුනා මා සිතේ
සෙවනැල්ලක් සේ ජීවිතේ
ඔබ ආ දා මල් මාවතේ
සේයා මැවේ මතකේ තියේ
නොදැනේවිදෝ...............
මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
0 comments:
Post a Comment