සඳ රේණූ ගලන
සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
නුඹ ඈත ඉඳන් ඇවිදින්
මගෙ පාළු සිතට
මනමාල කථා කියමින්
අදා සීත සුළඟ
මදහාස නඟන විට
සිත කොයි වුණීද මෙතරම්
ඒ දැනුන හැඟුම නොදනිම්
ඔය වාසනාව
නෙතු දෑල දුලන ඒ
හිත කීරි ගැහෙන හැටි නම්
ඒ හැඟුම කෙලෙස පවසම්
සිංදුව අහන්න ----->
0 comments:
Post a Comment