Facebook Twitter Google+ Youtube Feed
­

Raththaran Neth Deken - T.M. Jayarathna

රත්තරන් නෙත් දෙකෙන්


රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්
රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්


ආ...ආ....ආ....ම්....ම්.....ම්.....


තාරකා සිනා දැලේ රන් කැලුම් දිගේ
ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ
පාලුවේ වෙලී හඬා වැටෙද්දි ජීවිතේ
මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ


රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්
රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්


ආ...ආ....ආ....ම්....ම්.....ම්.....


මාරුතේ හමා වනේ මල් උයන් දිගේ
පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ
වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ
ජීවිතේ සිනා නගාවී සෙනෙහසින් හදේ


රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්
රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්

0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music