Facebook Twitter Google+ Youtube Feed
­

Obata Waram Nethi Matada Waram Nethi - Karunarathna Divulgane

ඔබට වරම් නැති මටද වරම් නැති

ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුලක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ

ඔහුට පුදන්නට පුජාසනයයේ
නොකිලිටි මල් පිපුනිද ළඳුනේ
පෙති ගිලිහි ගිය පරසතු කුසුමක
සුවඳ කොහෙ කොතැනද රැඳුනේ

ආ මග වැරදී ඔබද ඔහුද මා
දෛවයෙ තුන් මංසල හමුවේ
බලා හිදිනු මිස හඬා වැටෙන්නට
කඳුලක් නෑ දෙනයන පිපුනේ





පද රචනය-රංජිත් රුපසිංහ
සංගීතය-නාලක අංජන කුමාර

0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music