Facebook Twitter Google+ Youtube Feed
­

Ra Sihinen - Namal Udugama

රෑ සිහිනෙන්

රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා //

මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ


රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා //


ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ


රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා //


0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music