Facebook Twitter Google+ Youtube Feed
­

Liyu Kavi Pada Dahak Athare | (Anuththara Radiodrama Theme Song) - Krishantha Eranda with Manjula Niwanthi

Liyu Kavi Pada Dahak Athare | (Anuththara Radiodrama Theme Song) - Krishantha Eranda with Manjula Niwanthi


ලියූ
කවී පද දහක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවෙන
එකම එක දිග පුංචි කවියක්
තවම
ලියනවා මං.......
නුබේ සුවඳ ‍රැඳි මගේ පපු ගැබූරේ
... ... කියා ගන්නට බැරිව
සිර වුනූ
එකම එක පුංචි පැතුමක්
තවම පතනවා මං........
උණුසුමක් බැදි පළල්
උරයක
වෙළි සැතපි නිදන යුගයක
... නුබේ සුසුමක් සමඟ මියැදි
යන්න තිබූනා නම්.......

මගේ දෙනෙත් පෙති තෙමා රිදවන
කඳූළු නෑ එහෙනම්
සඳවතක ‍රැඳි සඳළුතලයක
තරු
කැටක් වී වැටූණු දවසක
ලතෙක් සෙනෙහස නුබේ සිත ලඟ
‍රැදි නොතිබූනි නම්
මගේ
දරදඬ් පිරිමි සිත යට
කඳුළු නෑ එහෙනම්



0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music