Facebook Twitter Google+ Youtube Feed
­

Ahamben Wage - Camara Ranawaka



අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගේ අග හිඟ කම් ගැන කම් නෑ කීවාට
නුඹේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට ......//

මතකයි මට අද වාගේ නුඹ ආවා කීයා
අම්මා නුඹව සිපගෙන මගේ පැල ඇතුලේ තියා
කුප්පි එළියේ තියාන ඇගේ සතුට මට කියා
දුක් නොදෙන්න දෙවියන් හට තෙල් පහන තියා

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගේ අග හිඟ කම් ගැන කම් නෑ කීවාට
නුඹේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

ගං පලතුරු රස බලමින් බැද්දේ ගියාම
නුඹේ පංගුව අපි සතුටින් වෙන් කෙරුවාම
බඩ හංගන් නුඹට හොරෙන් අපි හිටියාම‍
දරා ගන්න බෑ නුඹ ලොකුකම් කීවාම

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගේ අග හිඟ කම් ගැන කම් නෑ කීවාට
නුඹේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

Download MP3 Click Here


සිංදුව අහන්න



0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music