Facebook Twitter Google+ Youtube Feed
­

Athuru Welle - Chamara Ranawaka



පොල් ගස් අතරේ පැනී සුවඳයි
අපේ පැටව් ඹරු වල දඟලයි
දුක් ගී කියන්න ඉන්න එකම දෙවියා මට නූඹ විතරයි....//

වැල්ලේ අතුරු වැල්ලේ .........
වැල්ලේ අතුරු වැල්ලේ .........
වැල්ලේ අතුරු වැල්ලේ රැල්ල හැඩයි....//

පොල් ගස් අතරේ පැනී සුවඳයි
අපේ පැටව් ඹරු වල දඟලයි
දුක් ගී කියන්න ඉන්න එකම දෙවියා මට නූඹ විතරයි....//

වැල්ලේ අතුරු වැල්ලේ .........
වැල්ලේ අතුරු වැල්ලේ .........
වැල්ලේ අතුරු වැල්ලේ රැල්ල හැඩයි....//

හඳ ඇති කාලෙට කකුළුවෝ හතර වටේ
සෙල්ලම් බඩු උඹලයි පොඩ් වුන්ට මගේ
හුලං පාර එනකොට වාඩියට අගේ
පුතු නිඳියයි රජ මැදුරක ඇඳක වගේ

පොල් ගස් අතරේ පැනී සුවඳයි
අපේ පැටව් ඹරු වල දඟලයි
දුක් ගී කියන්න ඉන්න එකම දෙවියා මට නූඹ විතරයි....//

වැල්ලේ අතුරු වැල්ලේ .........
වැල්ලේ අතුරු වැල්ලේ .........
වැල්ලේ අතුරු වැල්ලේ රැල්ල හැඩයි....//

0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music