Facebook Twitter Google+ Youtube Feed
­

Oba Dutuwa E Dine


ඔබ දුටුව ඒ දිනේ සිත මට කීවා
පවසන්න ඒ වදන් මා මග බැලුවා
ඔබ දුටුව ඒ දිනේ සිත මට කීවා
පවසන්න ඒ වදන් මා මග බැලුවා

ආදරේ............
ඔබට පමනයි කීවේ....
මා හාදේ ඔබම පමනයි ඇත්තේ....
ඔබ මගේම යැයි මා සිත කීවා....

හීතලට ගුලි වේන්න උණුහුමට ලඟ ඉන්න..
ඔබට දුන් මගේ හිත රැක ගන්න...
හීතලට ගුලි වේන්න උණුහුමට ලඟ ඉන්න..
ඔබට දුන් මගේ හිත රැක ගන්න...

ඒ සොඳුරු මතකයන් මගේම වේවි...
මතු දිනක සනසන්න ඔබ මා තුරුලේ හිඳීවී....
ඒ සොඳුරු මතකයන් මගේම වේවි...
මතු දිනක සනසන්න ඔබ මා තුරුලේ හිඳීවී....

ආදරේ...මටයි
මා සිත කීවා...

සනසන්න මා සිත ගීයක් මුමුනනවා...
දැක ගන්න මා නෙතු ඔබ එනතුරු සිටියා....
සනසන්න මා සිත ගීයක් මුමුනනවා...
දැක ගන්න මා නෙතු ඔබ එනතුරු සිටියා....

ඒ සොඳුරු මතකයන් මගේම වේවි...
මතු දිනක සනසන්න ඔබ මා තුරුලේ හිඳීවී....
ඒ සොඳුරු මතකයන් මගේම වේවි...
මතු දිනක සනසන්න ඔබ මා තුරුලේ හිඳීවී....

ආදරේ...මටයි
ඔබ මට කීවා...

ඔබ දුටුව ඒ දිනේ සිත මට කීවා
පවසන්න ඒ වදන් මා මග බැලුවා
ඔබ දුටුව ඒ දිනේ සිත මට කීවා
පවසන්න ඒ වදන් මා මග බැලුවා

ආදරේ............
ඔබට පමනයි කීවේ....
මා හාදේ ඔබම පමනයි ඇත්තේ....
ඔබ මගේම යැයි මා සිත කීවා....







ගායනය - ශිහාන් මිහිරංඟ
ගීපද -
සංගීතය -

Music Fm in facebook 
https://www.facebook.com/groups/MusicFM/
https://www.facebook.com/MusicFms

                                 

0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music