Facebook Twitter Google+ Youtube Feed
­

Dasin Pa - Lahiru Perera



දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් ඇයි හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ

බලා හිඳිම් හදින් සදා නොයන් ලඟින්//
නෙතේ වෙලී හදේ අදෙව් ලඳේ

දෑසින් පෑ.............


පැතූ පැතුම් ඔබෙන් සදා විඳීම් සුවෙන්//
අතේ වෙලී ලඟිම් රැඳෙන් මගේ

දෑසින් පෑ...............
ගායනය - ලහිරු පෙරේරා
පද රචනය -  මනුරංග විජේසේකර
සංගීතය - ලහිරු පෙරේරා





Download Mp 3 Here

0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music