Facebook Twitter Google+ Youtube Feed
­
This is an example of a HTML caption with a link.

Nodaka Inna Ba Mata Nam – Ruwan Hettiarachchi

0 comments

නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ // පැහැදුල් කතා මතකේ වෙලා දෙනුවන් තෙමා පියමන් කලා පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා සිහිවෙනවා ඔබ කී කතා මුළු රෑ පුරා මතකේ දරා විඳිමි සදා මතකේ දරා විඳිමි සදා මිහිඳුම් වළා සළුවෙන් වෙලා පැතුමන් දරා රකිමී සදා පෙර පෑ සිනා පූජා කලා අඳුරේ තියා සඟවා දමා මේ වේදනා යළි එනතුරා දිවියේ පුරා ඉඳිමී බලා නොදැක ඉන්න බෑ......... Click Here to Download...

Chamara Ranawaka – Mihithalaya Album

0 comments

Mihithalaya Album 01.Maha sayura                                  Download 02.Pita kotuwe                                   Download 03.Apewunama hada gaththa              Download 04.Sanda kan watila   ...

Dedunu Patai Muhuna Obe - Rukantha & Chandralekha Perera

0 comments

දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනලියේ මුල් වර දුටු දින සිත ගත්තේ එකයි සමනලියේ අරුනොදේ සුව දේ මල් වැල මී බිදු වැහෙන්නේ ඔබටයි මල් කුමාරෝ සීතල පිනි මත ඇවිදින්නේ ඔබටයි රන් බබරෝ මේ යාමේ හමුවී එක වීලා ලං වීලා සැනසී වරල ඔබේ අද හැලෙනා ඇල්ල වගේ සුවද ඔබේ චන්දන අරණ වගේ ආදර ලෝකෙට පායන සද ලෙස ඔබේ වත දිලිසෙන්නේ සාගර ජලයට වඩා වැඩි මට ආදරේ ඔබට ප්‍රියේ ආදරේ ඔබට ප්‍රියේ කීව කතා ඔබ මා ගැන සිහි වෙනවා ප්‍රේම ලොවේ මම අහසේ පියබනවා ඔබ ඇත ගන්නට සෙනෙහස...

Senehasa Illa Liyathambara Langa Handa Wetenawa - Malani Bulathsinhala

0 comments

සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ... හඬා වැටෙනවා මියැසි කැලක්... කපුරු මලක පෙති සිඳ බිඳ දැම්මා... මලට වඩා විෂ බඹර තුඩක්..... වැහි කළුවර ඇති හැන්දෑ සමයක... තරු මල් පිපුනලු අහස ගැබේ... දේව දූතයොත් හඬා වැටෙනවා... පෙම් මල් ඉහිරුණු පර දිගේ.... යෞවනයේ සිත් විශකළ ප්‍රේමය.. කලියුගයේ ඇත පහල වේලා... අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව... පවිත්‍ර ප්‍රේමය මහළු වෙලා........

Sithak Kelesada Me Tharam Wedanawan Windinne - Malani Bulathsinhala

0 comments

සිතක් කෙලෙසද මේ තරම් වේදනාවන් විදින්නේ නෙතක් කෙලෙසද මේ තරම් දුකට කදුළැලි සලන්නේ ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතද කල්පයක් වී දැනෙයි නම් ඔබෙන් තොර හෙට දිනක් ගැන මා සිතා ගන්නේ කෙලෙසදෝ සුසුම් කදුළැල් සිහින පමණක් උරුමයන් වී සඳාකල් සතුට මොහොතක මිරිඟුවක් වී බිඳී යන්නේ ඇයි මෙසේ...

Nobalan Kumariya - TM Jayarathna

0 comments

නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින් ආදර පවනින් නොසැලුනු මා ලොව කළඹනු නොහැක ඉතිං ළඳකගේ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙම් නුරා පිරුනු නෙතු වෙනතක දල්වා සමුගත මැනවි ඉතිං සුපුරුදු තනිකම පාළුව මිහිරියි හිදිනෙමි සැනසිල්ලෙන් ආදර රැහැනින් මහඳ වෙලන්නට ඔබ හට නොහැක ඉතිං ...

Man Nathida Hithata Dukak Nubata Nam Nathi - Nelu Adikari

0 comments

මං නැතිදා සිතට දුකක්නුඹට නම් නැතිපුදුමයි නුඹ වාගේ මටඉන්න බැරි හැටි සංසාරේ මගෙන් තැවුල්නුඹට වෙන්න ඇතිඒ හින්දා නුඹේ හිතරළු පරළු වෙන්න ඇති මං හින්දා...ඔය දෑසට කදුළුඑන්නැතිඉනූ කදුළු අද නුඹ මටදෙනවා වෙනැතිකදුළැලි දෙනවා වෙන්නැති......

Malata Bambareku Se - Clarance Wijewardana

0 comments

මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා දුකින් සිත මැලවී සිටින මොහොතකදී ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී ලොව පහන් වෙනවා රැය කරා යනවා දහස්වර අතරේ ඔබව සිහිවෙනවා මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා ගායනය :- ක්ලැරන්ස් විජේවර්ධන...

Ma Hada Winiwida Dakinna - Dumal Warnakulasooriya

0 comments

මා හද විනිවිද දකින්න දෑසක් නුඹට තිබුනා නම් මා සිත කියවා බලන්න නුඹ සිතට හැකි වී නම් තවම නුඹගෙයි මං..........// නුඹ ප්‍රේමය කිය වුයේ අසුභ නැකතකටයි මල් සුවඳ පිඳුවේ විස බඹර කැලටයි මා හද විනිවිද දකින්න ..........// නුඹ අන්ද වී සිටියේ උමතු රාගයටයි යලි දෑස ඇරුනේ දුරස් වූ පසුවයි මා හද විනිවිද දකින්න ..........// ගායනය:- දුමාල් වර්ණකුලසූරි...

Mage Prathama Adare Oba - Thushara Jeewantha

0 comments

මගෙ ප්‍රථම ආදරේ...... මගෙ ප්‍රථම ආදරේ ඔබ පමණයි අවසාන ආදරෙත් ඔබ පමණයි නෙතු පියෙන තුරාවට ඔබ මගෙමයි මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි ඔබට මමත් මම ඔබටත් නැතිව බැරි තරම් ආදරයේ සෙනේ දියෙන් නෑවිලා පැතුම් සිත හඬවන්නැ අබ මල් රේණුවක තරම් උණු කඳුලක් වැටෙන්නෙපා නුබේ නෙතු අඟින් මගෙ ප්‍රථම ආදරේ...... මගෙ ප්‍රථම ආදරේ ඔබ පමණයි අවසාන ආදරෙත් ඔබ පමණයි නෙතු පියෙන තුරාවට ඔබ මගෙමයි මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි සුළං...

Hari therumak dennata - Sulanga Teledrama

0 comments

හරි තේරුමක් දෙන්නට නැතත් නුඹ හදට ලං වුනු ගීතයක්// හරි තේරුමක් දෙන්නට නැතත් නුඹ හදට ලං වුනු ගීතයක් හීන එකතු කර පබැඳුව වසන්තය මත තැවරුව අනන්තය වෙත ඉගිල්ලෙන්නට හදන නුඹ හදට ලං වුනු ගීතයක් හරි තේරුමක් දෙන්නට නැතත් නුඹ හදට ලං වුනු ගීතයක් බැස නොයන මදු පුර සඳ නිදි වරන මගේ නෙතු ලඟ හිනා වෙන රෑ තනියමම සිත ලඟම නුඹ හදට ලං වුනු ගීතයක් හරි තේරුමක් දෙන්නට නැතත් නුඹ හදට ලං වුනු ගීතයක්// ...

Adura Madin Oba Enawada Adare Aran - Thushara Jeewantha

0 comments

අඳුර මැදින නුඹ එනවද ආදරේ අරන් නැගෙන හිරු මැදින් බසින හිරු මැදින්ඉතින් කියනවද මට ආදරේ එක වරක්රිදෙන සිත දුකින්දැවෙන සිත දුකින් සුසුම් පොදයි නුඹ මට මගේ ජීවිතය ගෙනියනමගේ සුසුම් පොදයි නුඹනුඹ ආදරෙයිද මට මහ සාගරය තරමටකඳුලක් වෙන්නෙපා නුඹනිල් අහසක් තරමට දැනෙනවා නුඹගේ සෙනෙහස සරා සඳකි නුඹ මට සිත් අහසම එලිය කලඅඳුරක් දෙන්නෙපා නුඹනාමල් සුවඳකි නුඹ සිත් මළුවම සුවඳ කලදැනෙනවා නුඹගේ සෙනෙහසනෙතඟින් කඩා හැලෙන කඳුලක් වෙන්නෙපා නුඹ ...

Page 1 of 26123
 
Music Fm © 2011 Design by Music Fm | All Music