Facebook Twitter Google+ Youtube Feed
­
This is an example of a HTML caption with a link.

Hitha Mage Alawanthai (Pini Aga Pulingu Theme Song) - Kasun Primal & Thrishala Wijetunga

0 comments

නිල් දෑසේ මදහාස මට තාම අද වගේ මතකයි නුඹ පෑව ආදරය හිත ගාව හැමදාමත් සොඳුරුයි පෙම්දමක රන් හීන මට බෝම ස්නේහවන්තයි හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි එන්න හීනෙන් වත් ඔබ එන්න ඉන්න හැම හීනෙම ඔබ ඉන්න එන්න මාගේ හීනෙම නවතින්න මාගේ සිහිනේ // හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි රෑ සිහින පාවේ හද ගැස්‌ම මා වේ සිහින තරු විලේ මගේ හිත තනි වේ ඔබ මගෙන් දුර ගියා හිත ලඟින් දුක තියා සිහින මායිමේ මගේ හිත තනි වේහිත තනි වේ එන්න හීනෙන් වත් ඔබ එන්න...... ...

Adarayata Hitha Ridena Tharama Danee Nam - Indunil Andramana

0 comments

ආදරයට හිත රිදෙනා තරම දනී නම් නුබේ සුවද ගෙන ඈතට යන්නේ නෑ මගෙන් පෙම් හිතකට දුක් දීල වෙන්ව ගියානම් හීනෙන් වත් වත් නුබ එන්න එපා මට කදුලු අරන්   ප්‍රේමය හිත ලග දැවටී රිදවන තරම නුබේ සුවඳ ලග නැතුවත් දැනෙනවා තවම ඔය සෙනෙහස මට මතක් වෙලා ඇඞුවත් දෙනෙත කවදාවත් හිමි වෙන්නේ නෑ නුබව හීනය බොදවී දෑසම කඳුලින් තෙමුන තවමත් තනීවී හිඳිමි නොලැබුන පෙමට ජීවිතයේ හැමදාමත්ම හිමි නැති මුත් ඔබව පෙම් කරනා හිත තහනම් කරන්නේ කොහොම...

Tharu Werale (Ridee Siththam Theme song) - Damith Asanka | Gayantha

0 comments

තරු වෙරළේ සඳවත සේ හිත් අහසේ ඔබ පායා උන්නාහිනැහෙමු ඒ පුරහඳ සේ මගේ මිතුරේ නෙත් කඳුළු පිසදා මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවාහිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක් එබුනාහොරෙන් ඇවිදින් පිණි කඳුලක් සිත් සායම් තිබ්බාසුවඳ විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මන්දා මගෙ ලඟ ඉදන් ලොකු ඇස් පියන් වස්සාවී හිත් යායේ වරුසාමිතුරේ මගේ නිල්මල් හීනේසුරකීවා ඔය දෑස වගේ ..// තරු වෙරළේ....මල් පිපිලා ඇස්........

Sulan Rodak Se Oba Wetha Awidin - Centigradz

0 comments

සුළං රොදක් සේ ඔබ වෙත ඇවිදින් ලඟින් සිටින්නම් සැනෙකින් පහන් වැටත් සේ ඔබ ලඟ හිදිමින් එළිය කරන්නම් සතුටින් ඔබ එක්වෙනවාදෝ ඔබ ලංවෙනවාදෝ ඔබ මා සතු වේදෝ ඔබ මට හිමි වේදෝ මා දෙස බලමින් පවසන් ඔබ මගේම යැයි කිලයා මා වෙත ඇවිදින් මුමුනන් මුළු දිවියම මගේ කියලා ඔබ එක්වෙනවාදෝ........// සිහිනයකින් හෝ ඔබ ලඟ රැදෙමින් ඔය නෙතු අග දැවටෙන්නම් ඈත අහසේ  තරුඅතරින් ඔබ කැඳවාගෙන යන්නම් ඔබ එක්වෙනවාදෝ.....// ...

As Adaren Purona | Kaveesha Kaviraj

0 comments

ඇස් ආදරෙන් පුරෝනා... හිත පාලුවෙන් ගලෝනා ... ඔබ මගේම වෙන්න ඕනා.... මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ... මා හදවතින්ම.. උමතු වී.. තියේ...... මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ....... මා හදවතින්ම.. උමතු වී.. තියේ......... ඔබ සිහිවන හැම මොහොතක් ගානේ.... දැක ගන්නට ඔබ මා ළග නෑනේ ..... නුදුරේදීම කර ගන්නට මගේ...... අවසර දෙන්නට පමණයි ඕනේ..... ඉඩ දෙන්නම් පපුතුරේ.... නැලවෙනු මැන සොදුරියේ.... මට ඔබම තමයි ඕනා............ ඇස් ආදරෙන් පුරෝනා... හිත පාලුවෙන් ගලොනා ... ඔබ...

Mawa Amathaka Kalata - Noel Raj

0 comments

මාව අමතක කලාට වෙන කෙනෙකු වෙත ගියාට තාම ආදරේ ඔයාට නෙතු සැරසෙයි කඳුලකට...../// අප සිපගත් පළමු දිනේ දැන් සිහිනයක් වෙලා ඔබ ගැන මුළු ලොවටම කී දේ මුසාවක් වෙලා පිවිතුරු මගෙ සැමටම විහිළුවක් වෙලා අන්සතු වී ඔබ වෙන හදකට සිසිලසක් වෙලා මාව අමතක කලාට වෙන කෙනෙකු වෙත ගියාට තාම ආදරේ ඔයාට නෙතු සැරසෙයි කඳුලකට...../// ආදරයයි කඳුලයි සුසුමයි හදට හිර කරන් මම ඉන්නම් තාමත් ඔබ මගේ පෙම්වති කියන් සිත් බිඳිලා තනි වුණ මං වගේ හඬන පෙම්වතුන් ආදරයක් නැති වුණ කෙනෙකුට සිනහා...

Nil Nethu Obe Hadawatha Mage - Milinda Sandaruwan

0 comments

නිල් නෙතු ඔබේ හදවත මගේ කැළඹූ යුගේ නැත නිම වුනේ විල් තෙර නොවේ මගෙ හදවතේ ඔය රන් පියුම පිපුනේ විල් තෙර නොවේ මගෙ හදවතේ ඔය රන් පියුම පිපුනේ  නිල් නෙතු ඔබේ හදවත මගේ කැළඹූ යුගේ නැත නිම වුනේ නිම්හිම් නොවේ සෙනෙහේ සුවේ  එය ආදරයෙහි අරුමේ සන්සුන් සිතේ ගැඹුරෙහි සැදි මට ආදරය දැනුනේ නිල් නෙතු.........//// මියුලැසි නෙතේ ආදර සිතේ හැමදා සුවඳ රැඳුනේ හිතවන්තියේ පෙම්වන්තියේ ඔබමයි මගේ හද සිහිනේ නිල් නෙතු.........//// නිල් නෙතු ඔබේ හදවත මගේ කැළඹූ යුගේ...

Lan Lan Wela - Noel Raj

0 comments

ලං ලං වලා සිතින් මා හොර රහසේ ගොළු වෙලා දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන්වෙන්න බෑ මට පෙම් කල නිසා// පැහැසර සිනාවෝ අද සුසුම් එවලා හොර රහසේ ගියාදෝ මේ දෑස හඬවලා මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන්වෙන්න බෑ මට  පෙම් කල නිසා දුප්පත් කතාවෝ ඇති ලයේ රැස් වෙලා අහලා බලන්න ඒවා මතකද කියාලා මේ පාළු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ වෙන්වෙන්න බෑ මට  පෙම් කල නිසා ගායනය :- නොයෙල් රාජ් ...

හිරු තනි වෙලා - [පස් වන කොටස]

0 comments

හිරූ අද ඉස්කෝලෙට එන්න වේලාසන වැඩියි කියල  හිරුට හිතුනේ පාරට බහිද්දිම ඇත කඳු මුදුනෙන් පෙනුණු මීදුම දකිද්දී .... අම්මා කිව්වේ ඇත්ත තමයි අද වේලාසන වැඩ්යි වගේ ..කමක් නෑ අද කොහොමත් පූජාව අපෙන් නිසා මට බුදු මැදුර අස් කරන්න පුළුවන්නේ " කියල හිරූ හිතුවා ….. "ඒයි මොකෝ මේ පාන්දරම කල්පනා කර කර ?" මෙනු ළඟටම එනවා හිරූ දැක්කේ නෑ ... "අනේ මම ඔයාව දැක්කේ නැනේ කෙල්ලේ කොහොමද දැන් ඔයාට හොදයිද " "ම්ම් ....ඔයාල නිසා ඉක්මනට...

Page 1 of 26123
 
Music Fm © 2011 Design by Music Fm | All Music