Facebook Twitter Google+ Youtube Feed
­
This is an example of a HTML caption with a link.

Ran Samanalayo Theme Song - BNS

0 comments

තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ - ඉගිල්ලෙන්න ඇත්නම් ආකාසේ හිතින් පෙම් කලා මං ඔබ දන්නෑනේ - රෑයේ සිහිනයෙන් මා ලං වුනාවේ ඉවසන්න බෑ හද ගින්න මාගේ - පවසන්න කෝ ඔබේ ආදරේ....// හිතුවක්කාරී යන්න එපා දැන් - ආදරේයි සැමදා මං ආදරේයි තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ ............... නෙතු කැන් ආනන්දේ - ඇයි ඔබ ඔරවන්නේ තනිකම වදදෙන්නේ - ඔබේ ආදරේ උහුලන්න බෑ ඔය කැල්ම දෑසේ - ඉගිලෙන්නකෝ හද මන්දිරේ......// හිතුවක්කාරී යන්න එපා දැන් - ආදරෙයි සැමදා මං ආදරේයි තුරුල් වෙන්න ආසයි...

Hathara Kendare - Shihan Mihiranga

0 comments

හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී දැනුනේ නෑ මට නම් පාලූ ග්‍රහයෝ නතුවාලු නුඹගේ නිසි පරිදී මට නම් නෑ ඔබේ අඩු පාළු මේ දුරු ගමනේ මගෙ දෑතේ වෙලිලා භවයේ සැරිසරා එක්වෙලා පෙම් දිවි සටනේ නොයමී පැරදිලා මම නුඹ ගත්තෙමි දිවුරා දුර අහසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා // මල් වැල් ගොතා ඔබේ දෙවුරේ හොවා රැක ගන්නේ මගේ ප්‍රාණයෙන් ග්‍රහදොස් මකා මා ප්‍රේමයේ දොවා නුඹ ඉන්නේ සදා මා ලඟින් හතර කේන්දරේ පාලුයි කියලා.................. පින් පෙත් පුරණා සදනා ලෝකයක් දැක්කා නුඹගේ දෑසේ...

Me as diha balan - Shihan Mihiranga

0 comments

මේ ඇස් දිහා බලන් දැන් වත් කියන්න මගේ රත්තරන් ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා.... දැන් වත් කියන්න මගේ රත්තරන් පැහැදුල් නුවන් දල්වා මා දෙසට පා කරලා හද ගැස්ම මග නවතා දෙහදක් ගොළුව උන්නා ඔබේ සෙනෙහෙ මග රැඳුනේ ඇයි සංසාරයේ මේ බවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ..... දැන් වත් කියන්න මගේ රත්තරන් මේ ඇස් දිහා බලන් ....... කඳුලැල් නෙතින් පලවා පැතුමන් සිතේ තනි බින්ඳා සිල් ගත්තු සිත සඟවා ඔබේ දෑත වෙත අත පෑවා ඔබේ සෙනෙහෙ මග රැඳුනේ ඇයි සංසාරයේ මේ බවයේ මා වෙනුවෙන්...

Ninda nathi Raye - Gunadasa Kapuge

0 comments

නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ තුරැළු වෙමි දෙනෙත් පියා ඔ‍බගෙ උණුසුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේහෙට උදේම අවදිවී යා යුතුව තිබේ නින්ද නැති රැයේ........ රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේසිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ නින්ද නැති රැයේ........ ගායනය...

Bithu Sithuwam Ru Men Pewathee - Lakshman Hewavitharana/ Gunadasa Kapuge

1 comments

බිතු සිතුවම් රූ මෙන් පැවතී හිත මිතුරන් විරසක නොවෙතී// එක මලකට පෙම් බැන්ද පවින් මිතුරු දමින් සමු ගමුද ඉතින් හෙවනැල්ලෙන් සමු ගමුද ඉතින් මල කීවේ නෑ මට ඔබ පෙම් කල වග කීවානම් මා පෙම් කරන්නෙ නෑ තව මොටදෝ පෙමකට සොහොයුරු දම් බිඳ අප දෙන්නා සමුගත යුතු නැහැනේ බිතු සිතුවම්............... මලට කියන්නම් මා පෙම් නොකරන වග සමාවෙයන් මට ඕනෑ මිතු දම ඇගෙ පෙම ජයගෙන සතුටින් ඉනුමැන මා නම් හිත රිදවන්නේ නෑ බිතු සිතුවම්............... ගායනය :- ගුණදාස කපුගේ/ ලක්ෂ්මන්...

Sitha Handai - Nirosha Virajini

0 comments

සිත හඬයි මා තනිවී  මා දවාලයි මේ ශෝකේ ආදරයෙන් මා ලැබුවේ කඳුලු පමණද මේ ලෝකේ කඳුලු පමණද මේ ලෝකේ  ඔබගෙ සුරත ගෙන සයුරු තෙරේ හිඳ දිනක සීත සැන්දෑවේ හැඬුව අයුරු මට අඳුරු සිතුවමකි තාම හැඬුනු මා දෑසේ සිහිනයක්ම මායාවේ ඇයිද මා මුලාවේ තනිකලේ වියෝගේ සෑමදා ප්‍රියේ මා ඔබට ආදරේ ඔබට ආදරේ ඉන්න බෑ ලඟ ඉතින් සතුට හිමි නෑ සිතට මගේ ඇයිද මගේ රත්තරනේ දිවිය අද මේ අඳුරු කලේ දිවිය අද මේ අඳුරු කලේ ඔබගෙ සුවඳ මට තවම දැනෙනවා පාළු සීත රෑ යාමේ ඈත කොහෙද...

Mathakada Handawe - Raini Charuka Gunathilaka

1 comments

අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ අඳුරේ හෑඬුවා රහසේ තනිකම ඉහිලුම් නොදේ ගිලුනා හද මා අඳුරේ ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී එහි සැමරුම් රූපමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා // තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමය සැමදා ඔබ පෙරදා ආදරෙන් මා ලඟින් උන් හැටී එහි සැමරුම් රූපමයි ජීවිතේ මතකද හැන්දෑවේ............// සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී හිරිමල්...

Dekopul Kandulin Thema - Lahiru Perera

0 comments

දෙකොපුල් කඳුලින් තෙමා තොල්පෙති නළලත තබා නික්මුණ දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන්යාමේ සුහදිනියේ මින් පෙරදී අපි මේ වගේ වෙන්වී යන්නට ඇති මේ කඳුළු ගංගා ඉමේ කොතැනක හෝ මගේ ජීවිතේ ඉකිබිඳී ඔබෙ දෙනෙත් යලි යලි සොයයි අපි පතා ආවා වගේ වෙන්වී යයි ඔබ පපුතුරේ මා හිදී මගේ පපුතුරේ ඔබ හිදී ලංවෙන්න වෙන්නේ නම් නෑ සුහදිනියේ දෙකොපුල් කඳුලින් තෙමා.................... සුදු සිනිඳු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇති මුදු සුවඳ දැනෙනා ඉමේ දෙතැන පිපී හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම...

හිරු තනි වෙලා - පළමුවන කොටස

0 comments

"හිරූ...." හැරිලා  බලන්න  උවමනාවක්  තිබුනේ නෑ... හිරූ දන්නවා ඒ මේනු බව ..1 වසරේ  ඉදන්  ඇගේ දුකට සැපට ලගින් උන්න එකම යාළුවාගේ කටහඩ අමුතුවෙන් අදුරගන්න ඕන කමක් උනේ නෑ හිරූ ට.. "හිනාවෙන්න  හිරූ..මම  ලගින්  ඉන්නවා  හැමදාම ".... මහා  මෙරකට  වගේ  කදුලක්   වැටුනේ  හරියට  වහින්න  ලං  වෙලා  තිබුණු  අහස  වගේ .......      ...

Page 1 of 26123
 
Music Fm © 2011 Design by Music Fm | All Music