Facebook Twitter Google+ Youtube Feed
­
This is an example of a HTML caption with a link.

Me Bus Nawathuma - Punsiri Soyza

0 comments

මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමුවුනු හැටි දැන උන්නේ මා තනිවුන බ ව ඔබ සමුගෙන බව බස් නැවතුම තව නෑ දන්නේ ඉස්සර හවසට ඔබ එනතුරු මම මෙතනම සිටියා දෙනෙත අයා එකම රියක නැගඑකම අසුනෙ හිදගිය හෑටි මතකයි තවම එදා ප්‍රේමය නිමවුන මා අද තනිවම රියකට මෙතනින් ගොඩවෙනවා  ඒ රියෙහිම ඔබතව කෙනෙකුන් ළගඑකම අසුනේ ඉදගෙන යනවා...

Under the Mistletoe [2011] - Justin Bieber

0 comments

Pop ගායක Justin Bieber ගේ Under the Mistletoe [2011] ඇල්බමය බාගන්න මෙන්න තියනවා සුපිරි Pop ගායක Justin Bieber ගේ  Under the Mistletoe [2011] ඇල්බමය.. මෙකේ ගොඩක් ලස්සන ගිත තියෙනවා..ඉතින් ඔයාලත් Justin Bieber ගේ ගිත වලට ආදරේ කරනවා නම් මෙන්න  ඇල්බමය තියෙනවා... මේ ගීත අහන්න කැමති අය පහල ටොරන්ට් ලින්ක් එකෙන් බය නැතුව බාගන්න.. T R A C K  L I S T ****************** 1 Only Thing I Ever Get for Christmas 2 Mistletoe 3 The...

Obata Waram Nethi Matada Waram Nethi - Karunarathna Divulgane

0 comments

ඔබට වරම් නැති මටද වරම් නැති ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැඟව ගියේ ඉවත ගලා ගිය කඳුලක දියවී ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ ඔහුට පුදන්නට පුජාසනයයේ නොකිලිටි මල් පිපුනිද ළඳුනේ පෙති ගිලිහි ගිය පරසතු කුසුමක සුවඳ කොහෙ කොතැනද රැඳුනේ ආ මග වැරදී ඔබද ඔහුද මා දෛවයෙ තුන් මංසල හමුවේ බලා හිදිනු මිස හඬා වැටෙන්නට කඳුලක් නෑ දෙනයන පිපුනේ පද රචනය-රංජිත් රුපසිංහසංගීතය-නාලක අංජන කුම...

Watena Kandulu - Ajith Perera

0 comments

වැටෙන කඳූළු වැටෙන කඳූළු පිසලන්නට හිස අත ගා සනසන්නට උන්නු එකම ලෙංගතු හිත යන්න ගිහින් දුක තියාන මින් මතුවට ඔබ එන්නෑ බිඳූනු හිත යළි හදන්න සන්තකටම තිබුණු හිත යන්න ගිහින් යළි නොඑන්න වැටෙන කඳූළු පිසලන්නට හිස අත ගා සනසන්නට උන්නු එකම ලෙංගතු හිත යන්න ගිහින් දුක තියාන ඔබ සැනසූ හිත පෑරී හඬා වැටෙයි නුඹ හින්දා පෑරුණු හිත යළි හදන්න එන්න යළිත් මා සොයාන වැටෙන කඳූළු පිසලන්නට හිස අත ගා සනසන්නට උන්නු එකම ලෙංගතු හිත යන්න ගිහින් දුක තියාන........

Raththaran Neth Deken - T.M. Jayarathna

0 comments

රත්තරන් නෙත් දෙකෙන් රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් ආ...ආ....ආ....ම්....ම්.....ම්..... තාරකා සිනා දැලේ රන් කැලුම් දිගේ ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ පාලුවේ වෙලී හඬා වැටෙද්දි ජීවිතේ මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් ආ...ආ....ආ....ම්....ම්.....ම්..... මාරුතේ හමා වනේ මල් උයන් දිගේ පාවෙනා වලාකුලේ සිසිලසක්...

Sanvedana - Shane Zing Karunarathne

0 comments

සංවේදනා සංවේදනා මාහදේ දරා මං ඉන්නේ මුළු රෑම නොනිදා නිදා පෙම් චේතනා ඇවිලි ගියා දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා පවනේ පවා මුසුවි ගියා මං ගැයුව දුක් ගායනා............ අකාසේ දෙදරා ගියා සඳ අහසේ ගිලුනා කියා මා දෑස නොපෙනේ සදා ඔබ රුවම ඕනා නිසා සංසාරේ නිම්නේ පවා හමුවන්නේ ඔබවයි  සදා ඒ මොහොත ලං වෙයි කියා මං ඉන්නේ නොමැරි තමා ගංගා පවා සිඳිලා ගියා මං හෙළුව සුසුමින්ම වියළි තලා සයුරෙන් ගෙනා දියරැල් පවා මහ දියඹේ මං නොදැන ගොළුවි සිනා සයනේ...

Liar - Dawn Jay

0 comments

Liar Yeah... I was tryinna find a reason To tell you that I'm sorry I've been lying all this while So that you never worry Baby, Meeting friends or working late It was just a story Girl I lied, Made you cry [Pre Chorus:] I said my car ran outta gas I had to Walk till I was late No reception on the phone tried to Call but had no change Baby, I never meant to lie to you But the truth was hard to face Girl I tried, Not to lie [Chorus:] You...

Sanda Renu Galana - Theekshana Anuradha

0 comments

සඳ රේණූ ගලන සඳ රේණු ගලනසඳ රෑක සිහිනයටනුඹ ඈත ඉඳන් ඇවිදින් මගෙ පාළු සිතටමනමාල කථා කියමින් අදා සීත සුළඟමදහාස නඟන විටසිත කොයි වුණීද මෙතරම්ඒ දැනුන හැඟුම නොදනිම් ඔය වාසනාවනෙතු දෑල දුලන ඒහිත කීරි ගැහෙන හැටි නම් ඒ හැඟුම කෙලෙස පවසම් සිංදුව අහන්න ----->...

Adare Wedi Obata - Sangeeth Wijesuriya

0 comments

ආදරේ වැඩී ඔබට  ආදරේ වැඩී ඔබට වෙනදටත් වඩා පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා මව්බිමෙන් නුහුරු දේශයේ  පාළුවෙන් ගෙවන ජීවිතේ ඔබ  කෙරේ ආදරේ තව තවත් වැඩිකලා ආදරේ වැඩී ඔබට වෙනදටත් වඩා පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා සේයා රෑ දකින වාරේ නෙත් මානේ කඳුළු වෑහේ...// හැඟුම් දවා දුකින් හඬා සුසුම් හෙලන්නේ නිරන්තරේ ඔබේ දසුන්  මැවී පෙනෙන්නේ යලි දකින්නේ කවදදෝ ආදරේ වැඩී වෙනදටත් වඩා පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා මේ ගින්නෙන්...

Alen Wela ganna - Samitha Mudunkotuwa

0 comments

ආලෙන් වෙලා ගන්න ආලෙන් වෙලා ගන්න කෝලම් කළා හිත ආලෙන් මුදා ගන්න මායම් කළා මම හීනෙන් අපේ ලෝකේ සායම් කළා ඔබ සායම් මකා ලන්න වෑයම් කළා මම දෑසින් කළා ඔබට පෙම් යෝජනා ඔබ කළා යෝජනා වලට චෝදනා මම මෑතින් ඉදන් වින්දා ඉන් වේදනා ඇයි ඔයා බැලුවෙ මගේ ඇස් දිහා නාඩනා.... පෙම් වසන්තේ ඇවිත් නැත්ද තාමත් ඔහේ පාළුයි වගේ නැද්ද තාමත් හිතේ වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ අපේ ආදරේ භාවනාවක් වගේ  ආලෙන් වෙලා ගන්න කෝලම් කළා හිත ආලෙන් මුදා ගන්න මායම් කළා මම...

Sihina Hora - Sajjad Hasan

0 comments

සිහින හොරා සිහින හොරා මේ හිත කියවලා හොරහින් සුසුමන් පිටකලා පෙම්බර කල්පනා හරි හුරතල් වෙලා මේ ඇස් වටේ කැරකුනා තරු දෑස හෙමින් කියන කතා හොඳින් වැටහුනා මා දන්නෑ වගේ උන්නා පොඩ්ඩක් ගනන් උස්සලා හිත කීරි ගැහෙනා පෙම් පාරු හිනහා මනමාල කම් පෑදුවාවේ සංකාවේ වෙලෙනා සන්තාප හරවා ඔබ මාගේ හීනෙට වුනාවේ තරු දෑස හෙමින් කියන කතා හොඳින් වැටහුනා මා දන්නෑ වගේ උන්නා පොඩ්ඩක් ගනන් උස්සලා සුභ හීන පෙනෙනා රෑ තිස්සේ නොනිදා පෙම් හීන මල්වර වුනාවේ හිත තෝරගෙන මා ඔබෙ...

Oba Malak Suwada Malak - Roshan Fernando

0 comments

ඔබ මලක් සුවඳ මලක් ඔබ මලක් සුවඳ මලක් මට නෙළා ගන්න නැතත් එහි සුවඳ විදිමි තවත් එහි සුවඳ විදිමි තවත් ඔබ මලක් සුවඳ මලක්... මා ඔබට පෙම් කලේ පිරිසිදු සිතින් ඔබේ රුවට වඩා සුවඳට හිත ගිහින් ඒ සුවඳ හොරෙන් ඇවිත් ඔබෙ රුව මතකෙට ගෙනේ... හරිම හෙමින්... ඔබ තලා පෙලන්නෑ මා රුදු සිතින් විෂ බඹර තුඩක පහසට නතු කරන් දුර ඈත ඉඳන් බලන් මම සැනසෙන්නම් ඉතින්... ඔබ නමින්... ඔබ මලක් සුවඳ මලක් මට නෙළා ගන්න නැතත් එහි සුවඳ විදිමි තවත් එහි සුවඳ විදිමි තවත් ඔබ මලක් සුවඳ මලක් Mp3 අහන්න ---->...

Supem Suwadak Aran Awith Sulagak Lesin - Roshan Fernando

0 comments

සුපෙම් සුවදක් අරං ඇවිත් සුලගක් ලෙසින්...සදා රැදෙමු සිතේ ඔබයි මගේ ජීවිතේ...සිනා අහුරක් අරං නැවුම් පැතුමක් ලෙසින්...සදා රැදෙමු සිතේ ඔබයි මගේ ජීවිතේ... පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා...හිදින්නම් සෑමදා ලගින් මියෙනා තුරා...ඔබේ සෙවනට වෙලා දෙපා ලග නැවතිලා...රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා... ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා...පිරී සිත සැනසුනා හදේ සෙනෙහස නිසා...බැතින් දෙනුවන් පුරා ඇවිත් සසරේ සරා... හිතේ නැවතුනු නිසා මමත් ඔබගෙයි සදා...

Ma adarei Mulu Lowatath Wada - Raju Bandara

0 comments

මා ආදරෙයි මුළු ලොවටත් වඩා මා ආදරෙයි මුළු ලොවටත් වඩා මා කාටවත් නෑ එලෙසින් කියා  සැබැවින් මේ වගේ // මට ලැබුණා මුල් ආදරේ දුරකතනෙක් ඇමතූ වෙලේ ඔබ හඳුනාගත් ඒ දිනේ සේයා මැවේ මතකේ තියේ මගේ ආදරේ නොහැඟේ විදෝ............. මා ආදරෙයි මුළු ලොවටත් වඩා මා කාටවත් නෑ එලෙසින් කියා  සැබැවින් මේ වගේ // හසරැල් නැගුනා මා සිතේ  සෙවනැල්ලක් සේ ජීවිතේ ඔබ ආ දා මල් මාවතේ සේයා මැවේ මතකේ තියේ නොදැනේවිදෝ............... මා ආදරෙයි මුළු ලොවටත් වඩා මා කාටවත් නෑ එලෙසින් කියා සැබැවින් මේ වගේ...

Sihinayak (Raya Pahan Kala Oba Gana Sithamin) - Nadeeka Jayawardana

0 comments

රෑ පහන් කලා ඔබ ගැන සිතමින් රෑ පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන් නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන් සොදුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වේවී අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි ‍යෞවනියක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ සොදුරු ආදරේ මිහිර විදින්නට මේ සුමිහිරි යාමේ මා සුන්දර සිහිනයක් මැවුවා අප වටකර සිහිනයක්...

Geeyakin Kese Kiyam Sithum Laye - Korin Almeda

0 comments

ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ ගීයකින් කෙසේකියම් සිතුම් ලයේරන් රුවන් ගෙනල්ලාමා ළගින්...තියාලා...නොඉල්ලනූ...ආදරේනොඉල්ලනූ...ආදරේ නෙත් ඔබේ නමාබලා ඉන්නේ ඇයිසෝ සුසුම් හෙලාමා ඉන්නේ ඇයිඅතීතයේ කතාමකා දමා සිනාසෙමූ ගීයකින් කෙසේ.... වෙනින් කෙනෙක් සොයාසිනාසෙන්නකෝ...මා ඔබේ සිතින්මකාලන්නකෝමිතුරන් සේ අපීජීවිතේ එක් වෙමු ගීයකින් කෙසේකියම් සිතුම් ලයේරන් රුවන් ගෙනල්ලාමා ළගින්...තියාලා...නොඉල්ලනූ...ආදරේනොඉල්ලනූ...ආදරේ Mp3 අහන්න ------&g...

Rahase Handana Apa Hangum - Clarence Wijewardena

0 comments

රහසේ හඬනා අප හැඟුම් රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ දිලි සේ තරැ සේ තනි වී තැවෙනා පෙම් සුසුම් // හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා මතකේ නොමියේ ඔබ මා සිතින් සදා ආදරයේ රස මියුරැ වේදනා රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ දිලි සේ තරැ සේ තනි වී තැවෙනා පෙම් සුසුම් // සඳ රෑ සිහිනේ සෙවනැල්ල සේ වෙලී ඉමු අපි සොඳුරේ සුපුරැදු ලෙසින් බැදී ආදරයේ රස මියුරැ වේදනා.. රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ දිලි සේ තරැ සේ තනි වී තැවෙනා පෙම් සුසුම් // Mp3 අහන්න ------&g...

Sithin Adinawa Apasu Yanna Nodee - Chandana Liyanarachchi

0 comments

සිතින් අදිනවා ආපසු යන්න නොදි සිතින් අදිනවා ආපසු යන්න නොදිඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකියන්නට ඕනෑ වී නම් මගෙන් මිදීකෙටි පණිවිඩ ඇයි එවුවේ අළුත් වෙවී//... දුරස් දුකත් අමුණා ගෙන එක නුලේගෙනා දුර ඇති ඒකයි දුක් වෙන්නේ//බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේහිතත් මටත් මට නුඹ විතරයි වගේ... සිතින් අදිනවා ආපසු යන්න නොදිඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකියන්නට ඕනෑ වී නම් මගෙන් මිදීකෙටි පණිවිඩ ඇයි එවුවේ අළුත් වෙවී//... හදා ගන්න හිත කිරිල්ලියක් අළුතින්සොයා ගන්න තුරු...

Liyathambara - Athma Liyanage

0 comments

ලියතඹරා ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා නෑ ලෝකෙ ජීවේ ඇයයි // මායාව මායාව ‍ලොව රවටනා සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා වීණවෙ තත් අතර මෘදු ස්වරෙ ඇයමයි මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා නෑ ලෝකෙ ජීවේ ඇයයි // මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා නිල් නයන බිඟුකැලකි නෙත් සරය සුමුදුයි මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා නෑ ලෝකෙ ජීවේ ඇයයි...

Ayemath Adaren (Penena Nopenena Duraka Idan) - Athma Liyanage

0 comments

ආයෙමත් ආදරෙන් (පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්) පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ ඇවිත් හිත ලඟට හොරෙන් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් දකින හිමිවන හීනේ නුඹ කොතන හිටියා මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා හඬන හිනැහෙන නෙත් නුඹේ උර හිසේ තිබුනාඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා නුහුරු නුපුරුදු හීන අරන් ලඟට ඇවිදින් තුරුලු වෙමින් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ...

Ra Sihinen - Namal Udugama

0 comments

රෑ සිහිනෙන් රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා // මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා // ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම් කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා // ...

Sandawathiye Obe Mudhu Dathe - Centigradz

0 comments

සඳවතියේ ඔබ මුදු දෑතේ සඳවතියේ ඔබ මුදු දෑතේ වළලු හඬින් මා සිත පිබිදේ ඔමරි ලතා මා හද දැවටේ පායන සඳ මෙන් ඔබ මා සිත බැබලේ හැන්දෑවේ සඳ කන අතරේ මා සෙනෙහෙ ඔබ ළඟ රැඳුනේ රෑ අහසේ රන්තරු දිලිසේ තනිකම ආවේ තනියට මාගේ ඔය දෙතොලේ සිනහව දැකලා  රන් ගොයමේ මල් පීදී නැමිලා දෙවට දිගේ තුරු වැල් සැලෙනා මන බැන්දලූ ඔබේ රුව දැ...

Page 1 of 26123
 
Music Fm © 2011 Design by Music Fm | All Music