Facebook Twitter Google+ Youtube Feed
­
This is an example of a HTML caption with a link.

Ea Neela Warala Peerala - Danapala Udawatta

0 comments

ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා ගම්මානේ මිහිරියාව ගමම එළි කළා පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව්ලියක් වෙලා සුසුම් නටයි පවන් සල සලා සුරංගනාවී..සුරංගනාවී..සුපෙම්බරාවී ගම්බද විලාසිතාවී වසන්ත සමය ළංවෙලා කෝකිල නදින් මත්වෙලා සිසිල් සුළං යාවී පාවෙලා දඟ පුළුලුකුල සල සලා ඈ මඟ යන්නේ හිනහිලා නිල් නෙත් යුඟ මහද මත් කළා හැඩවැඩ ගමන ලලිත වේ ඔබ මුළු ගමට මැණික වේ සිනහා මුවින් හදක් සැනසුවේ සාමය සතුට රැදි ලොවේ කුමරිය ඔබ සිතේ මැවේ නොබලා හදවත දුකින් තැවේ ලස්සන මල්...

Kath kawuruwath Nathi Bawa Dana Dana - Amarasiri Peiris

0 comments

කාත් කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ හිතත් රාත්‍රියක තියලා නුඹත් ගියා නම් හෙටක් තියෙවිද මටත් ඉරක් නැගෙනා... සාංකාව ඇහරෙන ගන අදුරේ ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ ඈත් වෙන්න නම් ඇයි තුරුලෙම උන්නේ... වේදනව ඇවිලෙන දිවි කතරේ දෑස් ඇරන් හිද තවත් පලක් නැත්තෙ ඒත් කියන්නම් හමුවෙමු මතු භවයේ.. DOWNLOAD MP3 HERE ...

Pitakotuwe Maha Rata [Mihithalaya Album] - Chamara Ranawaka

0 comments

පිට කොටුවේ මහා රෑට අපි ඒක්වුනා මුලු නගරේ නිදි අතරේ අපි පාවුනා අඬ අදුරේ මරදානේ අපි වේලුනා කොළ කැලි බට හදලා අපි සැනසුනා සන්තොසේ සන්තාපේ ඒකමුතු වී පෙනුනා සංසාරේ මන්තිරේ දුර දිග බව දැනුනා අපි ළගම අපි රැවටුනා... // මත් බඔරු මහා රෑට ගුමු ගුමු කියයි මල් පෙත්ත ළඟ පින්න සරදමි කරයි සැලසුම් ගොඩයි දිවිය ඒක්තැන්කරයි මගේ ලොකේ බොරු හීන මන්මත් කරයි පිට කොටුවේ මහා .... සරු සාර හෙට දවස මට අතවනයි දෑසින් බදා මාව තුරුලේ හොවයි සිත ගාව එඩිතරව ලොව හිරු බලයි කොළ කැලි...

Me Sanda Unath - Buddhika Ushan

0 comments

මේ සඳ වුනත් පායා ඇවිත්.. ඉස්සර වගේ එලිය දුන්නා වුනත්.. මේ හුලඟ මත් ආයෙත් ඇවිත්.. නුඹ හිද්දි දුන් සිසිල දුන්නා වුනත්... පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා වුනත් මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත් හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම්දෝ............ මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ ආයේ නම් රැය අවසන් වේ... ආයේ හිරු නැ...හෙට හුලඟත් නැ.. නුඹ ආවත් මේ රැය නැ... ආයේ නුඹ නැ...දුක් කදුලුත් නැ... රැය ආවත් මම නැ...... මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ ආයේ නම් රැය අවසන් වේ... ◙...

Meevitha Piruna Madiyam Ra - Dinesh Tharanga

0 comments

මීවිත පිරුනා මැදියම් රෑ ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ නෙතු ළඟ සීතල මැවුනා කදුළක් තාලෙට හැලුනා මා හඳ හැඩුවා ඔබ දන්නෑ සියොළඟ පෙගුනා තුරුලට වී සඳ ගිනිගත්තා උණුසුම් වී මතකය පමණයි ඈ මියදී මේ තනියහනේ මා තනිවී නෙතු ළඟ සීතල මැවුනා කදුළක් තාලෙට හැලුනා මා හඳ හැඩුවා ඔබ දන්නෑ වාවනු බෑ හිත ගිනිගත්දී මට උණුසුම විතරයි ඔබ ඉද්දී සුදු පාටින් ඇයි ඔබ සැරසී ඔය නිල් නෙතු නිහඬයි අද පියවී නෙතු ළඟ සීතල මැවුනා කදුළක් තාලෙට හැලුනා මා හඳ හැඩුවා ඔබ දන්න...

Suraganak Wage Obe Adare Mage Nowe - Ranga Sathyajith

0 comments

සුරගනක් වගේ ඔබේ අදරේ මගේ නොවේ මා තනි කලේ ඇයි කියන්න කිරිල්ලියේ සිහිනේකින් වගේ අවුදින් මා සිතේ ඔබ ඉන්න සදා මා ඔබටමයි ආදරේ // සිතුවම් බොදකලා... කදුලක දිය වෙලා ... හදවත වේදනා ... නුඹ තුල නම් සිතින් සමුදෙමි හිනැහිල... // සුරගනක් වගේ ඔබේ අදරේ මගේ නොවේ මා තනි කලේ ඇයි කියන්න කිරිල්ලියේ..... සිතුවම් බොදකලා... කදුලක දිය වෙලා ... හදවත වේදනා ... නුඹ තුල නම් සිතින් සමුදෙමි හිනැහිල... සිහිනේකින් වගේ අවුදින් මා සිතේ ඔබ ඉන්න සදා මා ඔබටමයි ආදරේ... සුරගනක්...

Handennata Kaduluth Na - Rose Alagiyawanna (Flash Back)

0 comments

හැඩෙන්නට කදුලුත් නැහැරිදෙන්නට හිතුකුත් නැහැමගේ ජීවිතේ..... මගේ ජීවිතේ.....නින්ද මට අද උරුම නැහැතවත් හිත රවටන්න බැහැඔබ මගේ ලග නැහැ...ඔබව මට හිමි නැහැ... හැඩෙන්නට කදුලුත් නැහැ..... සිතා ගන්නටවත් බැහැඇයිද මෙතරම් ඔබට ආදරෙයි කියලානොදැක ඉන්නට සිතුවත්හිත අකීකරු වෙනවාහිමි වුනා නම්..... ඔබව මට සදවතී.....මගේ පණ මෙන් රකිනවා මම සත්තයි හදාගන්නට නම් බැහැහඩන සිත මගේ ඔයා ගැන විමසනවානොලැබෙනා බව දැනුනත්තවත් මම පෙම් කෙරුවාඉන්න සතුටින්...... මගේ සද රාජිණියේ.....හිමි...

Oya Nisa Handala Mage Asuth Riduna - Roshan Fernando

0 comments

ඔයා නිසා හඬලාමගේ ඇසුත් රිදුනාතරහා වෙලා.. හැර ගියදාපාලුවේ උන්නේවේදනා දැනුනේ... සිහිකරලා ඔබ ගැන මා හඩලාතව මට නෑ සැනසිල්ලක් ලැබිලාපෙම බිදලා ඔබ ගියදා ඉදලාතනිවීලා ඉන්නේ සැමදා ඔයා නිසා හඬලා... සෙනෙහස මා මද සුළගක් කරලාපා කෙරුවා එන ලෙස ඔබ සොයලාසුසුමක් වී ඒ සුළගේ එතිලාඑනු මැනවී මා හා බැදිලාමා හා බැදිලා ඔයා නිසා හඬලා...... ගායනය :- රොෂාන් ප්‍රනාන්දු Download Mp3 Click Here ...

Pama Wediy Oba Pama Wediy - Chandana Liyanarachchi

0 comments

පමාවැඩි ඔබ පමාවැඩි මට හමුවූවේ ඔබ පසුවී පෙර හමුවී නම් ඇය නොපතා මං ඔබටම සිත පුදමී ඔබ සිනාසිසී එන වසන්තෙකි ඇය මුලාවකි ගිම්හානෙකි සිත නිරතුරු පසු තැවෙනා ඔබ සුවඳකි මන බඳිනා ඇය අමාවකේ රළු අහස මෙනි සොමි සදන නිති ඔබ තාරුපති ඇය නියඟෙකි හිත දවනා ඔබ නිල්මිණි සේ දිලෙනා Download Mp3 Son...

Sitha Sanasuma Windemi Oba Hinda - Chandraleka Perera

0 comments

සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා මුව මත මල් හසරැලි රන්දා මිහිරි දයාබරයි ඔබේ සෙනෙහෙ නොයිදුල් සෙනෙහෙ ඔබ නෙතු අතරේ මා දුටුවා ඔබගේ සෙවනේ රැදුනා මුළු ලොව මගේ යයි සිතුනා දෙනයන සනසන දසුනකි ඔබ මට ජිවිතේ නිරතුරු පුද දෙමි හද බැදී නිකැළැල් ආදරේ // මන බන්දා රස කැන්දා සුව වින්දා ඔබ හින්දා අප සිත එක කල මහිමය මින්දද හීසරේ අතිනත ගෙන යමු සුවදින් පිරි මල් මාවතේ // මන බන්දා රස කැන්දා සුව වින්දා ඔබ හින්දා Download Mp3 Son...

Page 1 of 26123
 
Music Fm © 2011 Design by Music Fm | All Music